ගීතාවලිය 117
117
ප්‍රශංසාකිරීමට ආරාධනාව
1සියලු ජාතීනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්;
සියලු මනුෂ්‍ය වර්ගයෙනි, උන්වහන්සේ වර්ණනාකරව්.
2මක්නිසාද අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව මහත්ය;
ස්වාමීන්ගේ සැබෑකම සදාකාලයට පවත්නේය.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 117: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society