1 සාමුවෙල් 15:10-11

1 සාමුවෙල් 15:10-11 SROV

එවිට ස්වාමීන්වහන්සේගේ වචනය සාමුවෙල් වෙතට පැමිණ: මම සාවුල් රජකමට පත්කළ බැවින් තැවෙමි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා, මාගේ වචනය ඉෂ්ටනොකර, මා අනුව යාමෙන් අහක්ව ගියේයයි කීසේක. සාමුවෙල් උදහස්වී රාත්‍රිය මුළුල්ලේ ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.