1
සෙකරියා 2:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
මම ඇය වටා ගිනි පවුරක් වෙන්නෙමි. ඇය මධ්‍යයෙහි මම එහි තේජාලංකාරය වන්නෙමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
සසඳන්න
සෙකරියා 2:5 ගවේෂණය කරන්න
2
සෙකරියා 2:10
“එම්බා සියොන් දියණියෙනි, ජය ගොස නගන්න, ප්‍රීති වන්න. මෙන්න! මම එන්නෙමි. අවුත්, ඔබ අතරේ වෙසෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
සෙකරියා 2:10 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ