1
සෙකරියා 1:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින්, ඔවුනට මෙසේ පවසන්න: සේනාංකවල ස්වාමින්වහන්සේ කියන්නේ මෙයයි: ‘මා වෙත හැරී එන්නැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. ‘එවිට මමත් ඔබ වෙත හැරී එන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක.
සසඳන්න
සෙකරියා 1:3 ගවේෂණය කරන්න
2
සෙකරියා 1:17
“යළි හඬ නගන්න: සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක: ‘මගේ පුර නගර නැවතත් යස ඉසුරින් පිරී ඉතිරී යනු ඇත. ස්වාමින්වහන්සේ යළිත් සියොනට සහනය සලසා, යෙරුසලම තමන් තෝරාගත් නගරය කරනු ඇත.’ ”
සෙකරියා 1:17 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ