1
ගීතාවලිය 86:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඉගැන්නුව මැනව මට ඔබගේ මාර්ග, අහෝ ස්වාමින්වහන්ස, එවිට මම ඔබගේ සත්‍යයෙහි ගමන් කරන්නෙමි. ඔබගේ නාමයට මා භය පක්ෂපාත වන පිණිස, නො බෙදුනු හදවතක් මට දුන මැනවි.
සසඳන්න
ගීතාවලිය 86:11 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 86:5
ඔබ කමා වන සේක; ඔබ යහපත් ය, අහෝ ස්වාමිනි, ඔබට අයදින සියල්ලන්ට ඔබගේ නොමියෙන ප්‍රේමය අපරිමිත ය.
ගීතාවලිය 86:5 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 86:15
එහෙත් ඔබවහන්සේ, අහෝ ස්වාමිනි, අනුකම්පා සහගත, දයාන්විත දෙවියන්වහන්සේ ය; ඔබ වහා නො කිපෙන සුළු වූ, නොමියෙන ප්‍රේමයෙන් හා විශ්වසනීයත්වයෙන් අපරිමිත වූ තැනැන්වහන්සේ ය.
ගීතාවලිය 86:15 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 86:12
අහෝ ස්වාමිනි, මගේ දෙවියන්වහන්ස, මගේ මුළු හදවතින් ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; සදහට ම ඔබගේ නාමය ගෞරවයට පමුණු වන්නෙමි.
ගීතාවලිය 86:12 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 86:7
මගේ විපත්ති දවසේ මම ඔබට හඬ ගසන්නෙමි; මන්ද ඔබ මට පිහිට වන සේක.
ගීතාවලිය 86:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ