1
ගීතාවලිය 8:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබගේ අවධානයට ලක් වීමට මිනිසා කවරෙක් ද? ඔබගේ සැලකිල්ල යොමු කිරීමට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද?
සසඳන්න
ගීතාවලිය 8:4 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 8:3
ඔබ විසින් ස්ථානගත කළ සඳ-තරු ඇතුළු ඔබගේ අතැඟිලි නිමැවුම් වන ඔබගේ අහස් තල ගැන මා සිතා බලන කල
ගීතාවලිය 8:3 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 8:5-6
දේව දූතයින්ට වඩා මදක් පහත් කොට, ඔහු සෑදූ ඔබ තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳූ සේක. ඔබගේ අතින් කළ මැවිල්ලේ පාලනය, ඔහුට බාර කළ ඔබවහන්සේ සියලු දේ ම ඔහුගේ පයට යටත් කළ සේක
ගීතාවලිය 8:5-6 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 8:9
අහෝ ස්වාමින්වහන්ස, අපගේ ස්වාමිනි, ඔබගේ නාමය මේ මිහි මඬල පුරා කොතරම් ශ්‍රී විභූතිමත් ද!
ගීතාවලිය 8:9 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 8:1
අහෝ ස්වාමින්වහන්ස, අපගේ ස්වාමිනි, ඔබගේ නාමය, මේ මිහි මඬල පුරා කොතරම් ශ්‍රී විභූතිමත් ද! ඔබගේ තේජෝ මහිමය, අහසටත් ඉහළින් නැගේ.
ගීතාවලිය 8:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ