1
ගීතාවලිය 7:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨ ව ක්රියා කරන නිසා මම උන්වහන්සේට ස්තුති පුදන්නෙමි. මහෝත්තම ස්වාමින්වහන්සේගේ නාමයට මම ප්රශංසා ගී ගයන්නෙමි.
සසඳන්න
ගීතාවලිය 7:17 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 7:10
මගේ පලිහ මහෝත්තම දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ හදින් අවංකවූවන් ගලවන සේක.
ගීතාවලිය 7:10 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 7:11
දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ විනිසුරුවාණන් කෙනෙක; හැම දිනක ම දුෂ්ටකමට උදහස් ව තීන්දු දෙන සේක.
ගීතාවලිය 7:11 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 7:9
ධර්මිෂ්ඨ දෙවියන්වහන්ස, සිත් හා හදවත් පිරික්සන්නේ ඔබ ය. අදමිටුවන්ගේ සැහැසිකම් නිමාවට පත් කරමින්, දමිටුනට පිහිට වුව මැනව.
ගීතාවලිය 7:9 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 7:1
අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, මම ඔබ තුළ රැකවරණ ලබන්නෙමි; මා ලුහුබැඳ එන සියල්ලන්ගෙන් මා ගලවනු මැන, මා බේරාගත මැන.
ගීතාවලිය 7:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ