1
ගීතාවලිය 72:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේට, දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පැසසුම් වේවා; එතුමා පමණක් විස්මයජනක දෑ කරන්නාහ.
සසඳන්න
ගීතාවලිය 72:18 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 72:19
එතුමාණන්ගේ තේජෝ මහිමවත් නාමයට සදා පැසසුම් වේවා; එතුමන්ගේ තේජෝ මහිමයෙන් මුළු පෘතුවිය ම පිරේවා. ආමෙන්, ආමෙන්.
ගීතාවලිය 72:19 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 72:12
උපකාර ඉල්ලා කෑ මොර දෙන දිළින්දන් ද පිහිටට කිසිවකු නැති පීඩිතවූවන් ද එතුමා මුදනු ඇත.
ගීතාවලිය 72:12 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ