ගීතාවලිය 72:19
ගීතාවලිය 72:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එතුමාණන්ගේ තේජෝ මහිමවත් නාමයට සදා පැසසුම් වේවා; එතුමන්ගේ තේජෝ මහිමයෙන් මුළු පෘතුවිය ම පිරේවා. ආමෙන්, ආමෙන්.
බෙදාගන්න
ගීතාවලිය 72 කියවන්නගීතාවලිය 72:19 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේගේ ශ්රීමත් නාමයට සදාකල් ප්රශංසාවේවා; මුළු පොළොව උන්වහන්සේගේ මහිමයෙන් පිරේවා. ආමෙන්, ආමෙන්.
බෙදාගන්න
ගීතාවලිය 72 කියවන්නගීතාවලිය 72:19 Sinhala New Revised Version (NRSV)
එතුමන්ගේ ශ්රී නාමයට සදා පැසසුම් වේ වා! එතුමන්ගේ මහිමය ලොව පුරා පැතිරේ වා! එසේ ම වේ වා! එසේ ම වේ වා!
බෙදාගන්න
ගීතාවලිය 72 කියවන්න