1
ගීතාවලිය 66:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ හද තුළ මම පාපය ගබඩා කර සිටියෙම් නම්, ස්වාමින් මට සවන් නො දෙන්නට ඉඩ තිබිණ.
සසඳන්න
ගීතාවලිය 66:18 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 66:20
මගේ යාච්ඤා ප්‍රතික්ෂේප නො කළ, ස්වකීය ප්‍රේමය මවෙතින් ඉවතට නො ගත්, දෙවියන්වහන්සේට පැසසුම් වේවා!
ගීතාවලිය 66:20 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 66:3
දෙවියන්වහන්සේට මෙසේ පවසන්න: “ඔබවහන්සේගේ ක්‍රියා කොපමණ භයංකර ද! ඔබගේ බලය කොතෙක් ප්‍රබල දැයි කිවහොත්, ඔබගේ සතුරෝ ඔබ ඉදිරියේ භයින් ඇකිළෙති.
ගීතාවලිය 66:3 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 66:1-2
පොළොවෙහි සියල්ලෙනි, දෙවියන්වහන්සේට ප්‍රීති ඝෝෂා නගන්න! උන්වහන්සේගේ නාමයේ මහිමය ගායනා කරන්න; උන්වහන්සේට කරන ප්‍රශංසාව මහිමවත් කරන්න.
ගීතාවලිය 66:1-2 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 66:10
අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ අප පිරික්සූ සේක්; රිදී සෝදිසි කරන්නා සේ අප සෝදිසි කළ සේක.
ගීතාවලිය 66:10 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 66:16
දෙවියන්වහන්සේට භය වන සියල්ලෙනි, එන්න, ඇවිත් සවන් දෙන්න; උන්වහන්සේ මා උදෙසා කර ඇති දෑ මම පවසන්නෙමි.
ගීතාවලිය 66:16 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ