ගීතාවලිය 66:3
ගීතාවලිය 66:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේට මෙසේ පවසන්න: “ඔබවහන්සේගේ ක්රියා කොපමණ භයංකර ද! ඔබගේ බලය කොතෙක් ප්රබල දැයි කිවහොත්, ඔබගේ සතුරෝ ඔබ ඉදිරියේ භයින් ඇකිළෙති.
බෙදාගන්න
ගීතාවලිය 66 කියවන්නගීතාවලිය 66:3 Sinhala Revised Old Version (SROV)
ඔබගේ ක්රියා කොපමණ භයංකරද! ඔබගේ බලයේ මහත්කම නිසා ඔබගේ සතුරෝ ඔබට යටත්වන්නෝය.
බෙදාගන්න
ගීතාවලිය 66 කියවන්නගීතාවලිය 66:3 Sinhala New Revised Version (NRSV)
දෙවි තුමන්ට මෙලෙස කියන්න: “ඔබේ ක්රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 66 කියවන්න