1
ගීතාවලිය 52:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් මම, ඔලීව ගසක් මෙන් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි වැජඹෙන්නෙමි; මම සදාතනයෙන් සදාතනයට දෙවියන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය තුළ විශ්වාසය තබන්නෙමි
සසඳන්න
ගීතාවලිය 52:8 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 52:9
ඔබ කළ ඒ දෑ නිසා, මම සදහට ම ඔබ පසසන්නෙමි; ඔබගේ නාමය යහපත් නිසා, ඔබගේ ශුද්ධවන්තයින් ඉදිරියෙහි ඔබගේ නාමය තුළ මම බලාපොරොත්තු තබන්නෙමි.
ගීතාවලිය 52:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ