1
ගීතාවලිය 147:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක්; ඔවුන්ගේ තුවාල බඳින සේක.
සසඳන්න
ගීතාවලිය 147:3 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 147:11
උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තන් තුළ, උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය තුළ බලාපොරොත්තු තබන්නන් තුළ ස්වාමින්වහන්සේට ප්‍රීතිය ඇත්තේ ය.
ගීතාවලිය 147:11 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 147:5
අපේ ස්වාමින්වහන්සේ උත්තම ය, බලයෙන් පරාක්‍රමවත් ය; උන්වහන්සේගේ බුද්ධිය අනන්ත ය.
ගීතාවලිය 147:5 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 147:4
උන්වහන්සේ තාරකාවල ගණන තීරණ කරන සේක්, ඒ සියල්ලට ඒවායේ නාම දෙන සේක.
ගීතාවලිය 147:4 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 147:6
ස්වාමින්වහන්සේ යටහතුන් උසුලා දරන සේක්, දුෂ්ටයින් බිම හෙළා දමන සේක.
ගීතාවලිය 147:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ