1
ගීතාවලිය 146:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
තමන්ගේ උපකාරය, යාකොබ්ගේ දෙවියන්වහන්සේ නම්, තමන් බලාපොරොත්තුව, දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ නම්, එබන්දෝ භාග්‍යවත්හු ය.
සසඳන්න
ගීතාවලිය 146:5 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 146:3
අධිපතීන් පිට විශ්වාසය නො තබන්න; ගලවන්නට බලය නැති, මිනිසුන් වෙත විශ්වාසය නො තබන්න.
ගීතාවලිය 146:3 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 146:7-8
පීඩිතයින්ට යුක්තිය ඉෂ්ට කර දෙන්නේත්, සාගිනිවූවනට අහර සපයා දෙන්නේත් උන්වහන්සේ ය. ස්වාමින්වහන්සේ සිරකරුවන් නිදහස් කරන සේක. ස්වාමින්වහන්සේ අන්ධයින්ගේ ඇස් විවර කරන සේක. ස්වාමින්වහන්සේ පහතට නැමුණවුන් නගා සිටුවන සේක; ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨයනට ප්‍රේම කරන සේක.
ගීතාවලිය 146:7-8 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 146:6
අහස ද පොළොව ද මුහුද ද එහි ඇති සියල්ල ද සෑදුවේත්, ඇදහිල්ල සදහට පවත්වන්නේත්
ගීතාවලිය 146:6 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 146:9
ස්වාමින්වහන්සේ ආගන්තුකයන් රැක බලාගන්නා සේක. උන්වහන්සේ වැන්දඹුවන් හා පියා නැති අනාථයින් උසුලා දරන සේක; එහෙත් උන්වහන්සේ දුෂ්ටයන්ගේ මාර්ග නැති-භංග කරන සේක.
ගීතාවලිය 146:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ