1
ගීතාවලිය 140:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
ධාර්මිකයෝ සැබවින් ම ඔබගේ නාමය පසසනු ඇත. ඍජු ගුණ ඇත්තෝ ඔබ හමුවේ ජීවත් වනු ඇත.
සසඳන්න
ගීතාවලිය 140:13 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 140:1-2
බේරාගත මැනවි මා, දුෂ්ට මිනිසුන්ගෙන් අහෝ ස්වාමින්වහන්ස, ආරක්ෂා කළ මැනවි මා සැහැසි මිනිසුන් වෙතින්. තම හදින් දුෂ්ට ප්රයෝග සැලසුම් කරන ඔවුහු දිනපතා යුද ගිනි අවුළති.
ගීතාවලිය 140:1-2 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 140:12
ස්වාමින්වහන්සේ දුප්පතාට යුක්තිය ඉටු කරන වග ද දිළිඳාගේ පක්ෂය ගන්නා බව ද මම දනිමි.
ගීතාවලිය 140:12 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 140:4
ඈත්කර තැබුව මැනව මා දුෂ්ටයින්ගේ අත්වලින් අහෝ ස්වාමින්වහන්ස; මගේ පා පැකිළවන්නට උපා යොදන, සැහැසි මිනිසුන්ගෙන් මා ආරක්ෂා කළ මැනව.
ගීතාවලිය 140:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ