1
ගීතාවලිය 116:1-2
සිංහල කාලීන පරිවර්තනය
SCV
මම ස්වාමින්වහන්සේට ප්‍රේම කරමි; මන්ද උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක; දයාව ඉල්ලා කළ මගේ කන්නලව්ව ඇසූ සේක. උන්වහන්සේ මා දෙසට තම කන් යොමු කළ බැවින් දිවි ඇති තුරා මම උන්වහන්සේට යාච්ඤා කරන්නෙමි.
සසඳන්න
ගීතාවලිය 116:1-2 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 116:5
ස්වාමින්වහන්සේ දයාන්විත ය; ධර්මිෂ්ඨ ය; අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ ය.
ගීතාවලිය 116:5 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 116:15
ස්වකීය ශුද්ධවතුන්ගේ මරණය, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි අනර්ඝ දෙයකි.
ගීතාවලිය 116:15 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 116:8-9
මන්ද ඔබවහන්සේ, අහෝ ස්වාමින්වහන්සේ මගේ ජීවය මරණයෙන් ද මගේ ඇස් කඳුළින් ද මගේ පා පැකිළීමෙන් ද මිදූ සේක. ජීවතුන්ගේ දේශයේ මම, ස්වාමින්වහන්සේ ඉදිරියේ හැසිරෙන්නෙමි.
ගීතාවලිය 116:8-9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ