1
ගීතාවලිය 104:34
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ තුළ මා ප්රීති වන බැවින්, මගේ භාවනාව උන්වහන්සේට ප්රසන්න වේවා.
සසඳන්න
ගීතාවලිය 104:34 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 104:33
මගේ ජීවිතය පුරා මම ස්වාමින්වහන්සේට ගී ගයන්නෙමි; මගේ දිවි ඇති තුරා මගේ දෙවියන්වහන්සේට මම පැසසුම් ගී ගයන්නෙමි.
ගීතාවලිය 104:33 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 104:1
එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න. අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබවහන්සේ ඉතා උතුම් ය; ඔබවහන්සේ ශෝභාශ්රීයත්, රාජශ්රීයත් පැලඳ සිටින සේක.
ගීතාවලිය 104:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ