1
හිතෝපදේශ 28:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
තම පාප සඟවන්නා සඵල වන්නේ නැත; එහෙත් වරද කියා දී, ඒවා අත්හරින්නා දයාව ලබයි.
සසඳන්න
හිතෝපදේශ 28:13 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 28:26
තමා ගැන ම විශ්වාසය තබා, කටයුතු කරන්නා අඥානයෙකි; එහෙත් ප්‍රඥාවෙන් යුතු ව, කටයුතු කරන්නා සුරක්ෂිත ය.
හිතෝපදේශ 28:26 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 28:1
කිසිවකු පස්සෙන් එලවන්නේ නැතිවත් දුෂ්ටයෝ පැන දුවති; එහෙත් ධර්මිෂ්ඨයින් සිංහයන් මෙන් එඩිතර ය.
හිතෝපදේශ 28:1 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 28:14
දෙවියන්වහන්සේට නිති භය පක්ෂපාත මිනිසා භාග්‍යවත් ය; එහෙත් තම හදවත දැඩිකරගන්නා කරදරේ වැටේ.
හිතෝපදේශ 28:14 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 28:27
නැති බැරි අයට දෙන්නන්ට හිඟකමක් නො වන්නේ ය; එහෙත් ඔවුන් ගැන ඇස් පියාගන්නවුන් පිට ශාප බොහෝ වෙයි.
හිතෝපදේශ 28:27 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 28:23
චාටු කතාවෙන් කෙනකු වර්ණනා කරන්නා නො ව, අන්තිමේදී පිළිගැනෙන්නේ ඔහුට තරවටුකරන්නා ය.
හිතෝපදේශ 28:23 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ