1
හිතෝපදේශ 21:21
සිංහල කාලීන පරිවර්තනය
SCV
ධර්මිෂ්ඨකම ද ප්‍රේමය ද හඹා යන කවරකුට වුව ජීවනයත්, ධර්මිෂ්ඨකමත්, ගෞරවයත් අත්වෙයි.
සසඳන්න
හිතෝපදේශ 21:21 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 21:5
ඉක්මන්කාරීකම දුගී භාවයට කැන්දන් යන්නා සේ ම, උත්සාහවන්තයාගේ සැලසුම් සඵලත්වයට ගෙන යයි.
හිතෝපදේශ 21:5 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 21:23
තම මුව ද තම දිව ද රැක ගන්නා උපද්‍රවවලින් වැළකී සිටී.
හිතෝපදේශ 21:23 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 21:2
කෙනකුට තමාගේ හැම මාර්ගයක් ම හරි යැයි පෙනේ; එහෙත් ඔහුගේ හදවත කිරා බලන්නේ ස්වාමින්වහන්සේ ය.
හිතෝපදේශ 21:2 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 21:31
සංග්රාම දවසට අශ්වයා සූදානම් කරනු ලැබ ඇත; එහෙත් ජයග්‍රහණය ස්වාමින්වහන්සේ අතේ ය.
හිතෝපදේශ 21:31 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 21:3
හරි දේ හා යුතු දේ කිරීම යාග පූජාවකට වඩා ස්වාමින්වහන්සේට පිළිගත මනා ය.
හිතෝපදේශ 21:3 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 21:30
ස්වාමින්වහන්සේට එරෙහිව ජය ගත හැකි අන් ප්‍රඥාවක් නැත; අවබෝධයක් නැත, සැලැස්මක් ද නැත.
හිතෝපදේශ 21:30 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 21:13
දුප්පතුන්ගේ මොර ගැසීමට කන් වසා ගන්නා යම් කෙනකු වේ ද, ඔහු මොර ගසනා කල, කිසිවකුත් ඔහුට පිළිතුරු නො දෙනු ඇත.
හිතෝපදේශ 21:13 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ