ලෙවීවරුන් ඇතුළු ඉශ්රායෙල් ජනතාව ඔවුන්ගේ සම්මාදම් වන ධාන්‍ය, අලුත් මිදි යුෂ හා තෙල් ගෙන ආ යුතු වන්නේ ශුද්ධස්ථානය සඳහා වූ භාණ්ඩ තබන හා මෙහෙයයේ නියැළෙන පූජකයින්, දොරටු-පාලකයින් හා ගායනා කරන්නන් නැවතී සිටින ස්ථානයේ ඇති ගබඩා කාමරවලට ය.
“අපගේ දෙවියන්වහන්සේගේ ගෘහය අප නො සලකා හරින්නේ නැත.”