1
මාර්ක් 14:36
සිංහල කාලීන පරිවර්තනය
SCV
“අබ්බා පියාණෙනි, ඔබට හැම දෙයක් ම පුළුවන. මේ කුසලාන මගෙන් ඉවත් කළ මැනව; එහෙත්, මගේ කැමැත්ත නො ව, ඔබගේ කැමැත්ත වේවා” යි පැවසූ සේක.
සසඳන්න
මාර්ක් 14:36 ගවේෂණය කරන්න
2
මාර්ක් 14:38
පරීක්ෂාවට නො වැටෙන පිණිස අවදිව සිටිමින්, යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක.
මාර්ක් 14:38 ගවේෂණය කරන්න
3
මාර්ක් 14:9
සැබවින් ම මා ඔබට කියන්නේ, ලොව මුළුල්ලේ මේ ශුභාරංචිය ප්රකාශ කරන කොතැනක වුව ද, මැය සිහිපත් කරමින් ඇය කළ දෑ ගැන ද කියනු ලබනු ඇතැ” යි පැවසූ සේක.
මාර්ක් 14:9 ගවේෂණය කරන්න
4
මාර්ක් 14:34
ඔවුන් අමතමින්, “මැරෙන තරමට මගේ ජීවය ශෝකයෙන් මිරිකෙයි. මෙහි නැවතී අවදියෙන් ඉන්නැ” යි කී සේක.
මාර්ක් 14:34 ගවේෂණය කරන්න
5
මාර්ක් 14:22
ඔවුන් අහර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ රොටි ගෙන, ඊට ආශිර්වාදය පවසා, එය කඩා, ගෝලයන්ට දෙමින්, “ගන්න; මේ මගේ ශරීරය යැ” යි පැවසූ සේක.
මාර්ක් 14:22 ගවේෂණය කරන්න
6
මාර්ක් 14:23-24
ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට එය දුන් සේක. ඒ සියල්ලෝ එයින් පානය කළෝ ය. උන්වහන්සේ ඔවුන් අමතා, “බොහෝ දෙනකු උදෙසා වගුරුවනු ලබන මගේ ගිවිසුමේ ලෙය මෙයයි.
මාර්ක් 14:23-24 ගවේෂණය කරන්න
7
මාර්ක් 14:27
යේසුස්වහන්සේ කතා කරමින්, “ඔබ හැම අතහැර යනු ඇත. මන්ද: “ ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට බැටළුවෝ විසුරුවනු ලබති’ යි ලියා තිබේ.
මාර්ක් 14:27 ගවේෂණය කරන්න
8
මාර්ක් 14:42
නැගිටින්න; අපි යමු. මෙන්න මා පාවා දෙන්නා එන්නේ යැ!” යි පැවසූ සේක.
මාර්ක් 14:42 ගවේෂණය කරන්න
9
මාර්ක් 14:30
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්, අද, මේ රැයේ කුකුළා දෙවරක් හඬලන්නට පෙර, මා නාඳුනන බව තුන් වතාවක් ම ඔබ කියන්නේ යැ” යි පැවසූ සේක.
මාර්ක් 14:30 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ