ශු. මාර්ක් 14:30 - Compare All Versions
ශු. මාර්ක් 14:30 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්, අද, මේ රැයේ කුකුළා දෙවරක් හඬලන්නට පෙර, මා නාඳුනන බව තුන් වතාවක් ම ඔබ කියන්නේ යැ” යි පැවසූ සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 14 SCVශු. මාර්ක් 14:30 SROV (Sinhala Revised Old Version)
යේසුස්වහන්සේද: සැබවක් නුඹට කියමි–අද, මේ රාත්‍රියේම. කුකුළා දෙවරක් හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියයි ඔහුට කීසේක.
බෙදාගන්න
ශු. මාර්ක් 14 SROVශු. මාර්ක් 14:30 NRSV (Sinhala New Revised Version)
ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි. අද ම, මේ රාත්‍රියේ දී ම කුකුළා දෙ වරක් හඬලන්න පෙර, මා හඳුනන්නේ නැතැ යි ඔබ තෙ වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 14 NRSVශු. මාර්ක් 14:30 SNRV (Sinhala New Revised Version 2018)
ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි. අද ම, මේ රාත්‍රියේ දී ම කුකුළා දෙ වරක් හඬලන්න පෙර, මා හඳුනන්නේ නැතැ යි ඔබ තෙ වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 14 SNRVශු. මාර්ක් 14:30 NIV (New International Version)
“Truly I tell you,” Jesus answered, “today—yes, tonight—before the rooster crows twice you yourself will disown me three times.”
බෙදාගන්න
ශු. මාර්ක් 14 NIV