1
මාර්ක් 1:35
සිංහල කාලීන පරිවර්තනය
SCV
අලුයම් උදයේ තවමත් අඳුර තිබියදී අවදි වූ උන්වහන්සේ පිටත් ව, හුදකලා තැනකට ගිය සේක්, එහිදී යාච්ඤා කළ සේක.
සසඳන්න
මාර්ක් 1:35 ගවේෂණය කරන්න
2
මාර්ක් 1:15
“කාලය සම්පූර්ණ වී ඇත; දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළං ව තිබේ. පසුතැවිලි වී ශුභාරංචිය අදහාගන්නැ!” යි පැවසූ සේක.
මාර්ක් 1:15 ගවේෂණය කරන්න
3
මාර්ක් 1:10-11
උන්වහන්සේ දියෙන් ගොඩවෙත් ම, එකෙණෙහි ම, ස්වර්ගය විවර ව ආත්මයාණන් පරෙවියකු ලෙස තමා වෙත බැස එනු දුටු සේක. තවද අහසින් නික්මුණු කටහඬක්, “මගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි; ඔබ කෙරේ මම ඉතා ප්‍රසන්න ව සිටිමි” යි පැවසී ය.
මාර්ක් 1:10-11 ගවේෂණය කරන්න
4
මාර්ක් 1:8
මා ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි. එහෙත් එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම කරන සේකැ” යි පැවසී ය.
මාර්ක් 1:8 ගවේෂණය කරන්න
5
මාර්ක් 1:17-18
යේසුස්වහන්සේ ඔවුන් ඇමතූ සේක්, “මා අනුව එන්න; මම ඔබ මිනිසුන් අල්ලන්නන් කරන්නෙමි” යි කී සේක. එකෙණෙහි ඔවුහු තම දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියහ.
මාර්ක් 1:17-18 ගවේෂණය කරන්න
6
මාර්ක් 1:22
උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ඔවුහු විස්මිත වූහ. මන්ද දහම් ගුරුන් මෙන් නො ව, උන්වහන්සේ ආධිපත්‍යය ඇත්තකු මෙන් ඉගැන් වූ බැවිනි.
මාර්ක් 1:22 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ