1
මතෙව් 4:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
යේසුස්වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ රොටි පමණකින් නො ව, දෙවියන්වහන්සේගේ මුවින් නික්මෙන හැම වචනයකින් ම ය’ කියා ලියා තිබේ යැ” යි පැවසූ සේක.
සසඳන්න
මතෙව් 4:4 ගවේෂණය කරන්න
2
මතෙව් 4:10
එවිට යේසුස්වහන්සේ, “සාතන්, අහක් ව යව. මන්ද, ‘ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පමණක් නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා තිබේ” යි ඔහුට කී සේක.
මතෙව් 4:10 ගවේෂණය කරන්න
3
මතෙව් 4:7
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු කියා ද ලියා තිබේ” යි කී සේක.
මතෙව් 4:7 ගවේෂණය කරන්න
4
මතෙව් 4:1-2
ඉන්පසු යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස, ආත්මයාණන්වහන්සේ විසින් යේසුස්වහන්සේ පාළුකරයට ගෙන යනු ලැබූ සේක. දහවල හතළිහක් හා රෑ හතළිහක් නිරාහාර ව සිටි පසු, උන්වහන්සේට සාගිනි විය.
මතෙව් 4:1-2 ගවේෂණය කරන්න
5
මතෙව් 4:19-20
යේසුස්වහන්සේ ඔවුන් ඇමතූ සේක්, “මා අනුව එන්න, මම ඔබ මිනිසුන් අල්ලන්නන් කරන්නෙමි” යි කී සේක. එකෙණෙහි ඔවුහු තම දැල් අත්හැර, උන්වහන්සේ අනුව ගියහ.
මතෙව් 4:19-20 ගවේෂණය කරන්න
6
මතෙව් 4:17
එවක් පටන් යේසුස්වහන්සේ, “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං ව ඇතැ” යි කියමින් දේශනා කරන්නට පටන් ගත් සේක.
මතෙව් 4:17 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ