1
මලාකී 2:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මන්ද වෛර කරන, දික්කසාද වන මිනිසා තම ඇඟලුම් සැහැසිකමින් වසා ගනිතැ” යි ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන සේකැයි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබේ ම ජීවිතය ගෞරවයෙන් සලකන්න; මෙබඳු විශ්වාසය කඩ නො කරන්න.”
සසඳන්න
මලාකී 2:16 ගවේෂණය කරන්න
2
මලාකී 2:15
උන්වහන්සේගේ ආත්මයේ පංගු කොටසක් ඇති ව, උන්වහන්සේ ඔබ ව එක් කෙනකු නො කළ සේක් ද? දෙවියන්වහන්සේ සොයන්නේ කුමක් ද? දේව භක්තික දරු කැළකි. එබැවින්, ඔබේ ම ජීවිතය ගැන පරෙස්සමින්! ඔබේ තුරුණු වියේ බිරිඳ සමඟ විශ්වාසය නො බිඳින්න.
මලාකී 2:15 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ