1
යෝෂුවා 5:15
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේගේ හමුදාවේ ආඥාපති, යෝෂුවාට පිළිතුරු දෙමින්, “ඔබේ පාවහන් ගලවනු; මන්ද ඔබ සිටගෙන සිටින ස්ථානය ශුද්ධ යැ” යි පැවසී ය. යෝෂුවා එසේ කළේ ය.
සසඳන්න
යෝෂුවා 5:15 ගවේෂණය කරන්න
2
යෝෂුවා 5:14
ඔහු පිළිතුරු දෙමින්, “එසේ නො වේ; ස්වාමින්වහන්සේගේ හමුදාවේ ආඥාපති වශයෙන් දැන් මම ඇවිත් සිටිමි” යි පැවසී ය. එවිට යෝෂුවා මුණින් තලා බිම වැටී, “මගේ ස්වාමියාණන් ඔබේ මෙහෙකරුවාට කුමක් අණ කරන සේක් දැ?” යි ඇසී ය.
යෝෂුවා 5:14 ගවේෂණය කරන්න
3
යෝෂුවා 5:13
යෝෂුවා, යෙරිකෝව සමීපයේ ඇස් ඔසවා බැලූ කල, මෙන්න! අමෝරා ගත් කඩුවක් අතැතිව මිනිසෙක් ඔහු අබියස සිටගෙන! යෝෂුවා ඔහු වෙත ගොස්, “ඔබ අපේ පැත්තට ද? නැති නම් අපගේ සතුරන්ගේ පැත්තට දැ?” යි ඇසී ය.
යෝෂුවා 5:13 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ