1
යෝබ් 28:28
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඉන්පසු උන්වහන්සේ මිනිසා ඇමතූ සේක්, “මෙන්න! ස්වාමින්වහන්සේට භයවීම තමයි ප්රඥාව, නපුරෙන් වැළකීම තමයි අවබෝධය” යැයි කී සේක.
සසඳන්න
යෝබ් 28:28 ගවේෂණය කරන්න
2
යෝබ් 28:12-13
එහෙත්, කොතැනකින් ද ප්රඥාව සොයාගත හැක්කේ? කොතැන ද අවබෝධය තිබෙනා තැන? මිනිසා එහි වටිනාකම නො දනී; ජීවතුන්ගේ දේශයෙහි එය සොයාගත නො හැකි ය.
යෝබ් 28:12-13 ගවේෂණය කරන්න
3
යෝබ් 28:20-21
එසේ නම් ප්රඥාව පැමිණෙන්නේ කොතැනක සිට ද? අවබෝධය තිබෙනා තැන කොතැන ද? ජීවත් වන සියල්ලන්ගේ ඇස්වලින් එය සැඟවී තිබේ; අහස් පක්ෂීන්ට පවා එය පෙනෙන්නේ නැත.
යෝබ් 28:20-21 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ