1
යෝබ් 17:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
කෙසේ වෙතත් ධර්මිෂ්ඨයා තමාගේ මාර්ගයේ ම පවතී; පවිත්ර අත් ඇත්තා ශක්තිමත් ව වැඩේ.
සසඳන්න
යෝබ් 17:9 ගවේෂණය කරන්න
2
යෝබ් 17:3
“මා උදෙසා ඔබවහන්සේ ම ඇප වුව මැනව; මා උදෙසා ඇප වන්නේ අන් කවුරු ද?
යෝබ් 17:3 ගවේෂණය කරන්න
3
යෝබ් 17:1
මගේ ආත්මය බිඳී ඇත; මගේ ජීවිත දවස් අභාවයට ගොසිනි; දැන් මා බලාපොරොත්තුව සිටින්නේ මිනී වළ ය.
යෝබ් 17:1 ගවේෂණය කරන්න
4
යෝබ් 17:11-12
මගේ දවස් ගෙවී ගොසිනි; මගේ සැලසුම් විසුරුවනු ලැබ ඇත; මගේ හදවතේ ආශාවට ද ඒ සන්තෑසියම ය. මේ මිනිස්සු රැය දහවලට පෙරළති; අන්ධකාරය අබියස සිටගෙන, ‘ආලෝකය මේ ළඟ ම යැ’ යි කියති.
යෝබ් 17:11-12 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ