1
යෝබ් 16:19
සිංහල කාලීන පරිවර්තනය
SCV
දැනුදු මෙන්න, මගේ සාක්ෂිකරුවාණන් ස්වර්ගයේ ය; මගේ නීතිවේදියාණන් උත්තම ස්ථානයේ ය.
සසඳන්න
යෝබ් 16:19 ගවේෂණය කරන්න
2
යෝබ් 16:20-21
මගේ ඇස් දෙවියන්වහන්සේට කඳුළු හෙලද්දී, මට අවමන් කරන්නේ මගේ ම මිතුරන් ය; මිනිසෙක් තම මිත්‍රයා උදෙසා ආයාචනා කරන්නා සේ ඔහු මිනිසකු උදෙසා දෙවියන්වහන්සේට ආයාචනා කරයි.
යෝබ් 16:20-21 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ