1
යෙරමියා 50:34
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් ඔවුන්ගේ මිදුම්කරුවාණන් බලවත් ය. සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි. උන්වහන්සේ ඉතා උනන්දුවෙන් ඔවුන් උදෙසා කරුණු කියාපාන සේක. එසේ කරන්නේ, ඔවුන්ගේ දේශයට සැනසිල්ලත්, බබිලෝනියෙහි වෙසෙන්නන්ට කැලඹිල්ලත් ගෙනෙනු පිණිස ය.
සසඳන්න
යෙරමියා 50:34 ගවේෂණය කරන්න
2
යෙරමියා 50:6
“මගේ ජනයා නැති වූ බැටළුවන් බවට පත් ව ඇත. ඔවුන්ගේ එඬේරුන් ඔවුන් නොමග යවා, කඳුවල ඉබාගාතෙ යන්නට සලසා ඇත. කඳුවල ද හෙල්වල ද මංමුළා වී ගිය ඔවුනට තමන්ගේ ම වූ ලැගුම් පොළ අමතක ව ගොසිනි.
යෙරමියා 50:6 ගවේෂණය කරන්න
3
යෙරමියා 50:20
එදවස්හි, එකල්හි ඉශ්රායෙල්ගේ වැරදි සෙවිල්ලක් දියත් කෙරේ. එහෙත් එකකුදු හමු නො වේ. යූදාගේ පාප ද සොයනු ලැබේ. එහෙත් එකකුදු හමු නො වේ. මන්ද මා ඉතිරි කර ගන්නා ඉතිරි ස්වල්ප දෙනාට මම කමා වන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
යෙරමියා 50:20 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ