1
යෙරමියා 37:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
පසුව සෙදෙකියා රජු පණිවුඩ යවා, රජ මැදුරට ඔහු ගෙන්වා, “ස්වාමින්වහන්සේගෙන් පණිවුඩයක් වේ දැ?” යි රහසිගත ව විමසී ය. යෙරමියා පිළිතුරු දෙමින්, “එසේ යැ” යි කීවේ ය. තවද ඔහු, “බබිලෝනි රජුගේ අතට ඔබ හසුකර දෙනු ලැබේ යැ” යි පැවසී ය.
සසඳන්න
යෙරමියා 37:17 ගවේෂණය කරන්න
2
යෙරමියා 37:15
නිලධාරීහු, යෙරමියා ගැන කෝප වූවාහු, ඔහුට තලා, ඔවුන් විසින් සිර ගෙයක් බවට පත් කොට තිබූ යොනාතාන් ලේකම් තැනගේ නිවසේ ඔහු සිර අඩස්සි කළාහු ය.
යෙරමියා 37:15 ගවේෂණය කරන්න
3
යෙරමියා 37:2
එහෙත් ඔහු හෝ ඔහුගේ සේවකයින් හෝ දේශයේ ජනයා හෝ යන කිසිවකු දිවැසිවර යෙරමියා තුළින් ස්වාමින්වහන්සේ කතා කළ වචනවලට සවන් දුන්නේ නැත.
යෙරමියා 37:2 ගවේෂණය කරන්න
4
යෙරමියා 37:9
“ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘කල්දිවරුන් නිසැක ව ම අප හැර යති’ යි කියා ගනිමින්, තමන් රවටා නො ගන්න. ඔවුන් ඉවතට යන්නේ නැත.
යෙරමියා 37:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ