ජෙරෙමියා 37:9
ජෙරෙමියා 37:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘කල්දිවරුන් නිසැක ව ම අප හැර යති’ යි කියා ගනිමින්, තමන් රවටා නො ගන්න. ඔවුන් ඉවතට යන්නේ නැත.
බෙදාගන්න
ජෙරෙමියා 37 කියවන්නජෙරෙමියා 37:9 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සැබවින්ම කල්දිවරුන් අප කෙරෙන් යනවා ඇත කියා නොරැවටෙන්න; ඔවුන් යන්නේ නැත.
බෙදාගන්න
ජෙරෙමියා 37 කියවන්නජෙරෙමියා 37:9 Sinhala New Revised Version (NRSV)
බබිලෝනිවරුන් ආපසු නොඑති යි සිතමින් නොරැවටෙන ලෙස ස්වාමීන් වන මම නුඹලාට අවවාද කරමි. ඔවුන් ආපසු එනු ඇත.
බෙදාගන්න
ජෙරෙමියා 37 කියවන්න