1
යෙරමියා 30:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද මම යළි ඔබ සුව කරමි. ඔබේ තුවාල සුව කරමි’ යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. ‘මන්ද ඔබ හඳුන්වනු ලැබුවේ, පිට මං කර දමනු ලැබූ ස්ත්රිය ය; කිසිවකු විසිනිදු ගණන් නො ගන්නා සියොන’ ය කියා ය.
සසඳන්න
යෙරමියා 30:17 ගවේෂණය කරන්න
2
යෙරමියා 30:19
ඔවුන් වෙතින් ස්තුති දීමේ ගීත ද ප්රීති ප්රමෝදයේ කටහඬ ද නික්ම එයි. මම ඔවුන් ගණනින් වැඩි කරන්නෙමි. ගණනින් ඔවුන් අඩු වන්නේ නැත. මම ඔවුනට ගෞරවය, ගෙන දෙන්නෙමි. තවදුරටත් ඔවුන් සුළුකරනු නො ලැබේ.
යෙරමියා 30:19 ගවේෂණය කරන්න
3
යෙරමියා 30:22
‘මෙසේ ඔබ මගේ ජනයා වනු ඇත. මම ඔබගේ දෙවියන්වහන්සේ වන්නෙමි.’ ”
යෙරමියා 30:22 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ