1
විනිසුරුවෝ 4:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
එකල ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ලප්පීදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වන දෙබොරා ය.
සසඳන්න
විනිසුරුවෝ 4:4 ගවේෂණය කරන්න
2
විනිසුරුවෝ 4:9
ඈ කතා කරමින්, “සත්තකින් ම මම ඔබ සමඟ යන්නෙමි. එහෙත් ඔබ ගමනේ යන මේ මාර්ගය දිවෙන්නේ ඔබේ ගෞරවය දෙසට නො වේ. මන්ද ස්වාමින්වහන්සේ ස්ත්‍රියකට සීසෙරා පාවා දෙනු ඇතැ” යි කීවා ය. ඉන්පසු දෙබොරා නැගිට, බාරාක් සමඟ කෙදෙෂ් බලා ගියා ය.
විනිසුරුවෝ 4:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ