1
යාකොබ් 2:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඒ අයුරින් ක්රියාවලින් තොර, තනි වූ ඇදහිල්ල මළ එකකි.
සසඳන්න
යාකොබ් 2:17 ගවේෂණය කරන්න
2
යාකොබ් 2:26
ආත්මයෙන් තොර සිරුර මළ එකක් සේ ම, ක්රියා නැති ඇදහිල්ල ද මළ එකකි.
යාකොබ් 2:26 ගවේෂණය කරන්න
3
යාකොබ් 2:14
මා සහෝදරයිනි, කෙනෙක් තමන්ට ඇදහිල්ල ඇතැයි කියන නමුත් ක්රියා නැති නම්, එවැනි ඇදහිල්ලකට ඔහු ගැලවිය හැකි ද?
යාකොබ් 2:14 ගවේෂණය කරන්න
4
යාකොබ් 2:19
දෙවියන්වහන්සේ එක් කෙනකු පමණක් බව ඔබ විශ්වාස කරයි. අගෙයි! යක්ෂාත්මයෝ පවා විශ්වාස කර වෙවුලති.
යාකොබ් 2:19 ගවේෂණය කරන්න
5
යාකොබ් 2:18
එහෙත් කෙනෙක් කතා කොට, “ඔබට ඇදහිල්ල තිබේ; මට ක්රියා තිබේ” යි කියයි. ඔබේ ක්රියාවලින් තොර ව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න. මම මගේ ක්රියාවලින් මගේ ඇදහිල්ල පෙන්වන්නම්.
යාකොබ් 2:18 ගවේෂණය කරන්න
6
යාකොබ් 2:13
මන්ද දයාව නො පෑ තැනැත්තාට විනිශ්චය පැමිණෙන්නේ ද දයා විරහිත ව ය. දයාව විනිශ්චය අභිබවා ජය ගනී.
යාකොබ් 2:13 ගවේෂණය කරන්න
7
යාකොබ් 2:24
යමකු දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරන්නේ ක්රියා මගින් වගත්, ඇදහිල්ලෙන් පමණක් නො වන වගත් ඔබට පෙනේ.
යාකොබ් 2:24 ගවේෂණය කරන්න
8
යාකොබ් 2:22
ඔහුගේ ක්රියා සමඟ ඇදහිල්ල ක්රියාත්මක වූ වග හා ඔහුගේ ක්රියා තුළින් ඇදහිල්ල සම්පූර්ණ වූ වග ඔබට පෙනේ.
යාකොබ් 2:22 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ