1
යෙසායා 47:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
නුඹ ලද සියලු උපදෙස්වලින් නුඹ වෙහෙසට පත් වෙනවා පමණි. ග්රහ-තරු ගණින නුඹේ දෛවඥයින්, චන්ද්ර මාස බලා, පෙර නිමිති පවසන නුඹේ නැකැත්කරුවන් ඉදිරියට අවුත්, නුඹ ගලවා ගනිත්දෙන්.
සසඳන්න
යෙසායා 47:13 ගවේෂණය කරන්න
2
යෙසායා 47:14
සැබවින් ම ඔවුන් ඉපනැලි වැන්න. ගින්න, ඔවුන් දවාලනු ඇත. ගිනිදැල්ලේ බලයෙන් තමන් ගලවා ගැනීමට ඔවුනට නො හැකි ය. මේවා, යමකු උණුසුම් කරන ගිනි අඟුරු නො වේ. ගිනි තපින පිණිස වූ ගින්නක් ද නො වේ.
යෙසායා 47:14 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ