1
යෙසායා 29:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින් මෙසේ කියන සේක: “මේ ජනයා කට වචනයෙන් මා වෙත ළඟා වී, තම තොල්වලින් මට ගෞරව කරන්නේ, තමන්ගේ හදවත් මවෙතින් බොහෝ ඈත තබාගෙන ය; ඔවුන් මට කරන නමස්කාරය, මිනිසුන් විසින් උගන්වන ආඥාවලට අනුව ය.
සසඳන්න
යෙසායා 29:13 ගවේෂණය කරන්න
2
යෙසායා 29:16
කුඹල්කරුවා ද මැටි වගේයැයි සිතමින්, නුඹලා කාරණා යටිකුරු කරන හැටි! සාදන ලද දෙයක් එහි සැදුම්කරුට “ඔහු මා සෑදුවේ නැතැ” යි කීම හරි ද? “ඔහුට වැටහීම නැතැ” යි කුඹල්කරුට කීමට මැටි මුට්ටියකට හැකි ද?
යෙසායා 29:16 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ