එබැවින් යුදෙව් වැඩිහිටියෝ දිවැසිවර හග්ගයිගේත්, ඉද්දෝගේ පුත්ර සෙකරියාගේත් දිවැස් වැකි පැවසීම යටතේ ගොඩ නගා, සඵල වූහ. ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේගේ ආඥාවටත්, කෝරෙෂ්, දාරෙයාවෙෂ් හා අර්තාෂස්තා යන පර්සියානු රජුන්ගේ නියෝගයනටත් අනුව ඔවුහු ඉදිකිරීමේ කටයුතු නිම කළහ.