1
එසකියෙල් 22:30
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මවිසින් දේශය විනාශ නො කරන පිණිස, දේශය උදෙසා පවුරු ගොඩ නගන්නට හා මා ඉදිරියේ ඇති හිඩැස අවුරා සිටගන්නට මිනිසකු ඔවුන් අතරෙහි මම සොයා බැලීමි. එහෙත් කිසිවකුත් හමු නො විණ.
සසඳන්න
එසකියෙල් 22:30 ගවේෂණය කරන්න
2
එසකියෙල් 22:31
එබැවින්, ඔවුන් කළ සියලු දෑ ඔවුන්ගේ හිස පිටට ම ගෙනෙමින්, මම මගේ උදහස ඔවුන් පිට වගුරුවා මගේ ගිනිමය උදහස ඔවුන් දවා දමන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.”
එසකියෙල් 22:31 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ