කැටයම්කරුවන් හා නිර්මාණ ශිල්පීන් වශයෙන් ද නිල්, දම් හා තද රත් පැහැ නූල් හා දුහුල් හණ පිළි ගෙත්තම්-ශිල්පීන් වශයෙන් ද රෙදි වියන්නන් වශයෙන් ද ඒ සියලු කර්මාන්ත සඳහා වූ ආනුභාවයෙන් උන්වහන්සේ ඔවුන් පිර වූ සේක්, ඒ හැම කාරියක් සඳහා ම ඔවුන් විශාරද ශිල්පීන් ද නිර්මාණකරුවන් ද කළ සේක.