1
එස්තර් 3:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් මොර්දෙකයි යුදෙව්වරයකු වග ඔහුට දැනගන්නට ලැබුණෙන්, මොර්දෙකයි පමණක් මරා දැමීමේ අදහස සුළු කොට තැකූ හාමාන්, මොර්දෙකයිගේ මුළු ජනතාව ම, අහෂ්වේරොෂ් රාජධානිය මුළුල්ලේ වෙසෙන යුදෙව් ජාතිය ම විනාශ කිරීමේ මඟක් සෙවී ය.
සසඳන්න
එස්තර් 3:6 ගවේෂණය කරන්න
2
එස්තර් 3:2
රජුගේ සියලු නිලධාරීන් රජ වාසලදී දණ නමා, හාමාන්ට ගෞරව දැක්වූහ. ඔහුට එසේ කළ යුතු යයි රජු නියෝග කර තිබිණි. එහෙත් මොර්දෙකයි ඔහුට දණ නැමුවේවත්, ප්රණාමය දැක්වූයේවත් නැත.
එස්තර් 3:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ