ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“යූදාගේ අපරාධ තුනක් සහ හතරක් නිසා,
මම දඬුවම අහෝසි නො කරමි.
මන්ද, ඔවුන් ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කොට,
උන්වහන්සේගේ නියෝගයන්හි නො පැවතුණු බැවිනි;
ඔවුන්ගේ පියවරුන් අනුගමනය කළ බොරු දෙවිවරුන් විසින්
ඔවුන් ද නොමග යවා ඇත.