1
3 යොහන් 1:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
ප්‍රේමණීයය, ඔබ ආත්මයෙන් සඵල ව සිටින අයුරින්, අන් සියල්ලේදීත් සඵල වන ලෙස හා ඔබ නිරෝගී සුවයෙන් සිටින ලෙස, මම යාච්ඤා කරමි.
සසඳන්න
3 යොහන් 1:2 ගවේෂණය කරන්න
2
3 යොහන් 1:11
ප්‍රේමණීයය, නො හොඳ අනුගමන නො කර, හොඳ දෑ අනුගමන කරන්න. හොඳ කරන්නා දෙවියන්වහන්සේගෙනි. නපුර කරන කවරකු වුව ද දෙවියන්වහන්සේ දැක නැත.
3 යොහන් 1:11 ගවේෂණය කරන්න
3
3 යොහන් 1:4
මගේ දරුවන් සත්‍යයෙහි පැවත සිටින වග ඇසීමට වඩා මහා ප්‍රීතියක් මට නැත.
3 යොහන් 1:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ