බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

3 යොහන් 1:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

3 යොහන් 1:4 SROV (Sinhala Revised Old Version)

මාගේ දරුවන් සත්‍යතාවෙහි හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත.

බෙදාගන්න
3 යොහන් 1 SROV

3 යොහන් 1:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මගේ දරුවන් සත්‍යයෙහි පැවත සිටින වග ඇසීමට වඩා මහා ප්‍රීතියක් මට නැත.

බෙදාගන්න
3 යොහන් 1 SCV

3 යොහන් 1:4 NRSV (Sinhala New Revised Version)

මාගේ දරුවන් සත්‍යය අනුව ජීවත් වන බව ඇසීමට වඩා ලොකු ප්‍රීතියක් මට නැත.

බෙදාගන්න
3 යොහන් 1 NRSV

3 යොහන් 1:4 SNRV (Sinhala New Revised Version 2018)

මාගේ දරුවන් සත්‍යය අනුව ජීවත් වන බව ඇසීමට වඩා ලොකු ප්‍රීතියක් මට නැත.

බෙදාගන්න
3 යොහන් 1 SNRV

3 යොහන් 1:4 NIV (New International Version)

I have no greater joy than to hear that my children are walking in the truth.

බෙදාගන්න
3 යොහන් 1 NIV