1
2 සාමුවෙල් 22:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
මා පිළිසරණ ලබන මගේ දෙවියන්වහන්සේ, මගේ පර්වතය ය. මගේ පලිහ ය ය; මගේ ගැලවීමේ අඟ ය. උන්වහන්සේ මගේ සැඟවුම් පොළ ය; මගේ පිළිසරණය ය. මගේ ගැලවුම්කරු ය. සාහසිකයින්ගෙන් ඔබ මා ගලවන සේක.
සසඳන්න
2 සාමුවෙල් 22:3 ගවේෂණය කරන්න
2
2 සාමුවෙල් 22:31
“දෙවියන්වහන්සේ ගැන නම්, උන්වහන්සේගේ මාර්ගය පරිපූර්ණ ය; ස්වාමින්වහන්සේගේ වචනය නිර්මල ය; උන්වහන්සේ තුළ සරණ සොයන සැමට උන්වහන්සේ පලිහක් ය.
2 සාමුවෙල් 22:31 ගවේෂණය කරන්න
3
2 සාමුවෙල් 22:2
“ස්වාමින්වහන්සේ මගේ පර්වතය ය. මගේ බළකොටුව ය; මගේ මිදුම්කරුවාණෝ ය.
2 සාමුවෙල් 22:2 ගවේෂණය කරන්න
4
2 සාමුවෙල් 22:33
දෙවියන්වහන්සේ මගේ ශක්තිමත් බළකොටුව ය; උන්වහන්සේ මගේ මාවත පරිපූර්ණ කරන සේක.
2 සාමුවෙල් 22:33 ගවේෂණය කරන්න
5
2 සාමුවෙල් 22:29
මන්ද මගේ පහන ඔබ ය, අහෝ ස්වාමින්වහන්ස, ස්වාමින්වහන්සේ මගේ අඳුර, ආලෝකයට හරවන සේක.
2 සාමුවෙල් 22:29 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ