මේ ස්ථානය ආලාපාළු වී, එහි ජනතාව ශාපයක් වන්නේ යැයි මේ ස්ථානයටත්, එහි ජනයාටත් එරෙහිව මා පැවසූ වචනය ඔබ ඇසූ කල, ඔබ හදවතින් ප්රතිචාර දක්වා, ස්වාමින්වහන්සේ අබියස ඔබ ම යටහත් වූ බැවින්, ඔබේ හැඳිවත් ඉරාගෙන මා අබියස වැලපුණු බැවින් මමත් ඔබට සවන් දුනිමියි ස්වාමින්වහන්සේ පවසන සේක.