1
2 රාජාවලිය 13:21
සිංහල කාලීන පරිවර්තනය
SCV
වරක්, ඉශ්‍රායෙල්වරු ඇතැම් දෙනෙක් මිනියක් භූමදාන කරමින් සිටියදී හදිසියේ ම කොල්ලකාර හමුදාවක් දුටුවහ; එබැවින් ඔවුහු මළමිනිය එලීෂාගේ සොහොනට අත් හළහ. මළමිනිය එලීෂාගේ ඇටකටුවල ගෑවුණු විට, ඒ මිනිහා පිබිද තම දෙපයින් සිට ගත්තේ ය.
සසඳන්න
2 රාජාවලිය 13:21 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ