යාබේස්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ඔබවහන්සේ මට ආශිර්වාද කර, මගේ දේශ සීමාව විශාල කරන සේක්වා! ඔබවහන්සේගේ හස්තය මා සමඟ වේවා! මට වේදනා නො පැමිණෙන පිණිස, උපද්‍රවයෙන් මා ආරක්ෂා කරන සේක්වා!” යි කී ය. දෙවියන්වහන්සේ ඔහුගේ අයැදුම ඉටු කළ සේක.