1
ගීතාවලිය 9:10
Sinhala New Revised Version 2018
SNRV
ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති. ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක.
සසඳන්න
ගීතාවලිය 9:10 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 9:1
සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි; ඔබ කළ හැම අසිරිමත් ක්රියා පතුරා හරින්නෙමි
ගීතාවලිය 9:1 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 9:9
සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි; විපත්ති සමයෙහි මහ බලකොටුවකි.
ගීතාවලිය 9:9 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 9:2
ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්රශස්ති ගීතයෙන් පසසන්නෙමි.
ගීතාවලිය 9:2 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 9:8
එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක; ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක.
ගීතාවලිය 9:8 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ