1
ගීතාවලිය 10:17-18
Sinhala New Revised Version 2018
SNRV
සමිඳුනි, පීඩිතයන්ගේ විලාපයන්ට ඔබ සවන් දෙන සේක; ඔවුන්ට ඔබ දිරිය දෙන සේක. මිහි පිට වසන මිනිසාගෙන් තවත් බියක් ඇති නොවන පරිදි, අනාථයා හා පීඩිතයා සාධාරණ ලෙස විනිශ්චය කළ මැනව.
සසඳන්න
ගීතාවලිය 10:17-18 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 10:14
ඔබ දුක් කරදර ගැන සලකන සේක; ඔබ උපකාර කරන්නට නිතර සූදානම් ය. අසරණයා සිය ජීවිතය ඔබට භාර දෙයි. ඔබ අනාථයාගේ ආධාරකරු වන සේක.
ගීතාවලිය 10:14 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 10:1
සමිඳාණන් වහන්ස, ඔබ ඈත් වී සිටින්නේ මන් ද? විපත් සමයේ කුමට සැඟවී සිටින සේක් ද?
ගීතාවලිය 10:1 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 10:12
සමිඳුනි, අවදි වන්න; ඔබ අත ඔසවා මුදාගන්න; දිළිඳු අය සිහි කරන්න.
ගීතාවලිය 10:12 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ